Empty Ad
AFC Banner
Empty Ad

හිරුට තවත් ළං වෙන්න හදන නාසා මෙහෙයුම

එතෙක් මෙතෙක් අභ්‍යවකාශ ඉතිහාසයේ සූර්යයාට ළං වූ ආසන්නත ම ළං වීමට නාසා ආයතනයේ අභ්‍යවකාශ යානයක් උත්සාහ කරමින් සිටිනවා.

BBC පුවත් සේවය වාර්තා කර ඇත්තේ පාකර් සූර්ය ගවේෂණ යානය හිරුගේ අධික උෂ්ණත්වයන් සහ කිරණ විඳ දරාගනිමින් ඒ මතට වායුගෝලයෙන් ගමන් කරගොස් ආසන්න වෙමින් සිටින බවයි.

මෙම දැඩි උණුසුම් පියාසර කාලය තුළ එය දින කිහිපයක් සන්නිවේදනයෙන් බැහැර ව පවතින බවත් විද්‍යාඥයින් පවසනවා.

එම යානය දැවී නොගොස් පවති දැයි යන්න එළඹෙන දෙසැම්බර් 28 වැනි දින අලුයම 05ට පරීක්ෂා කිරීමට ද නියමිතයි.

එය නො නැසී සිටියහොත් එම යානාවෙන් පෘථිවියට සංඥාවක් ද ලැබෙනු ඇති.

සූර්යයා ක්‍රියා කරන ආකාරය වඩාත් හොඳින් අවබෝධ කර ගැනීමට මෙම ගවේෂණය මගින් අරමුණු වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
3
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 2025 අයවැය කාරක සභා අවස්ථා විවාදය සජිවීව - 2025.03.07
00:00
Video thumbnail
මේක මුස්ලිම් ජාතියටම කරන ලොකු අගෞරවයක් - දළඳා ප්‍රදර්ශනයටත් දැඩි ආරක්ෂාවක් අවශ්‍යයි
05:28
Video thumbnail
විනාඩි 16යි - D.V. චානක අදත් ෆයර් වෙයි - ලොවෙත් නැතිවෙන්නම ආණ්ඩුවට අමතයි
16:42
Video thumbnail
ලංගම සහ දුම්රිය පදවන්නට ළඟදීම කාන්තාවන්ට අවස්ථා
01:11
Video thumbnail
🔴 2025 අයවැය කාරක සභා අවස්ථා විවාදය සජිවීව - 2025.03.07
03:02:50
Video thumbnail
මොකද්ද මේ විහිළුව ? ජෝසප් ස්ටාර්ලින් ෆයර් වෙයි
06:48
Video thumbnail
දවල් හීන දකින පොහොට්ටු ගොයියෝ - "ජනතාව ඉන්නේ කේන්තියෙන් "
03:46
Video thumbnail
අපේ දුම්රිය හරියට දැන් - සෙස්සි වෙලා තියෙන්නේ - හැබැයි ඒක හෙල්දි නෑ
06:02
Video thumbnail
මරික්කාර් උදේම පාර්ලිමේන්තුවේ ඩෙගා නටයි
29:08
Video thumbnail
රනිල් වික්‍රමසිංහ ලෝකෙටම පෙන්නුවා - එයා අවලංගු කාසියක් කියලා
02:57

?