හිරුට තවත් ළං වෙන්න හදන නාසා මෙහෙයුම

එතෙක් මෙතෙක් අභ්‍යවකාශ ඉතිහාසයේ සූර්යයාට ළං වූ ආසන්නත ම ළං වීමට නාසා ආයතනයේ අභ්‍යවකාශ යානයක් උත්සාහ කරමින් සිටිනවා.

BBC පුවත් සේවය වාර්තා කර ඇත්තේ පාකර් සූර්ය ගවේෂණ යානය හිරුගේ අධික උෂ්ණත්වයන් සහ කිරණ විඳ දරාගනිමින් ඒ මතට වායුගෝලයෙන් ගමන් කරගොස් ආසන්න වෙමින් සිටින බවයි.

මෙම දැඩි උණුසුම් පියාසර කාලය තුළ එය දින කිහිපයක් සන්නිවේදනයෙන් බැහැර ව පවතින බවත් විද්‍යාඥයින් පවසනවා.

එම යානය දැවී නොගොස් පවති දැයි යන්න එළඹෙන දෙසැම්බර් 28 වැනි දින අලුයම 05ට පරීක්ෂා කිරීමට ද නියමිතයි.

එය නො නැසී සිටියහොත් එම යානාවෙන් පෘථිවියට සංඥාවක් ද ලැබෙනු ඇති.

සූර්යයා ක්‍රියා කරන ආකාරය වඩාත් හොඳින් අවබෝධ කර ගැනීමට මෙම ගවේෂණය මගින් අරමුණු වී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20