AFC Banner
AFC Banner
Empty Ad

හිටපු ජනපති මෛත්‍රීගෙන් අධිකරණයට ඉල්ලීමක්

පාස්කු ඉරිදා එල්ලකළ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් චැනල් ෆෝ නාලිකාව විකාශය කළ වැඩසටහන තුළින් තොරතුරු රැසක් ඉදිරිපත්ව ඇති හෙයින් එම ප්‍රහාරයට අදාළව මූලික අයිතිවාසිකම් පෙත්සම්වලින් තමන්ට එරෙහිව ඉදිරිපත්කර තිබෙන චෝදනා යළි සලකා බලන්නැයි හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඉල්ලීමක් කර තිබෙනවා.

මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් වින්දිතයන් හා විවිධ පාර්ශ්ව ඉදිරිපත් කළ මේ වන විට තීන්දුව ලබා දී ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් 12ක් අද යළි කැඳවූ අවස්ථාවේදීයි ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාපා මහතා මෙම ඉල්ලීම ඉදිරිපත් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?