පාස්කු ඉරිදා එල්ලකළ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් චැනල් ෆෝ නාලිකාව විකාශය කළ වැඩසටහන තුළින් තොරතුරු රැසක් ඉදිරිපත්ව ඇති හෙයින් එම ප්‍රහාරයට අදාළව මූලික අයිතිවාසිකම් පෙත්සම්වලින් තමන්ට එරෙහිව ඉදිරිපත්කර තිබෙන චෝදනා යළි සලකා බලන්නැයි හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඉල්ලීමක් කර තිබෙනවා.
මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් වින්දිතයන් හා විවිධ පාර්ශ්ව ඉදිරිපත් කළ මේ වන විට තීන්දුව ලබා දී ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් 12ක් අද යළි කැඳවූ අවස්ථාවේදීයි ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාපා මහතා මෙම ඉල්ලීම ඉදිරිපත් කළේ.














මුස්ලිම් විරෝධී දමිළ විරෝධී ජාතිවාදී රාජපක්ෂ ලාව බලයට ගේන්න නානලා 7 දෙනෙක් ජීවිතය පුජා කිරීම සහ තවත් නානලා කොටසක් පසුපසින් සිටීම පුදුමයට කරුණක්. එහෙත් කවදත් රාජපක්ෂ ලට විරුද්ධව සිටි කොටි හිතවාදි චැනල් 4 මෙය ප්‍රකාශ කිරීම නම් පුදුමයට කරුණක් නොවෙයි
අදාල නෑ සිරා. ඔයාගෙ නොහැකියාව පටලවගන්න එපා.