හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන ධම්මික නිරෝෂන් ඔහුගේ නිවස ඉදිරිපිට දී වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.
අම්බලන්ගොඩ, කන්දවත්ත ප්‍රදේශයේ දී අද (16) පස්වරුවේ මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි පොලීසිය සදහන් කළේ.
අවමංග්‍ය උත්සවයකට යාම සදහා නිවස ඉදිරි පිටට පැමිණි අවස්ථාවේ මෙම වෙඩි තැබිම සිදුව ඇති බව සදහන්.
මියයන විට ඔහු 41 හැවිරිදි වියෙහි පසුව තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
3
+1
1
+1
+1
19
+1
5
+1
2




