AFC Banner
AFC Banner
Empty Ad

හිටපු ඇමති මර්වින් ව්‍යාජ දළදා මාලිගාව බලන්න යයි

පොතුහැර ප්‍රදේශයේ ඉදි කෙරෙමින් පවතින බව කියන ව්‍යාජ දළදා මාලිගාව නිරීක්ෂණයට හිටපු අමාත්‍ය මර්වින් සිල්වා අද එක්වුණා.

එහිදී ඔහු උපදෙස් ලබාදී ඇත්තේ දළදා මාළිගාවේ පත්තිරිප්පුවේ අනුරුවක් ලෙසට පවතින ගොඩනැගිල්ල වහාම ඉවත් කරන ලෙසටයි.

දළදා වහන්සේට අපහාස කිරීමට කිසිදු අවස්ථාවක් නොමැති බව ද හිටපු අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළා.

https://youtube.com/watch?v=ltfhp5x2WMo
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?