හිටපු ඇමති මර්වින් ව්‍යාජ දළදා මාලිගාව බලන්න යයි

පොතුහැර ප්‍රදේශයේ ඉදි කෙරෙමින් පවතින බව කියන ව්‍යාජ දළදා මාලිගාව නිරීක්ෂණයට හිටපු අමාත්‍ය මර්වින් සිල්වා අද එක්වුණා.

එහිදී ඔහු උපදෙස් ලබාදී ඇත්තේ දළදා මාළිගාවේ පත්තිරිප්පුවේ අනුරුවක් ලෙසට පවතින ගොඩනැගිල්ල වහාම ඉවත් කරන ලෙසටයි.

දළදා වහන්සේට අපහාස කිරීමට කිසිදු අවස්ථාවක් නොමැති බව ද හිටපු අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළා.

https://youtube.com/watch?v=ltfhp5x2WMo


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
කොත්තමල්ලි බීලා අපි උඹලව එළවනවා
02:05
Video thumbnail
පොහොට්ටුවේ ‍රැළියට වසන්ත රිදෙන්නම දෙයි - සුන්බුන් දැන් දූවිලි කරපු රැළිය අපි පෙන්නුවා
27:26
Video thumbnail
මාව ම#පල්ලා.. අර්චුනාට යකා ආවේශ වෙයි
04:39
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා පෙර ආණ්ඩුවලට දෙදරන්න දෙයි - අටමගලක් ගෙනත් කෘෂිකර්මාන්තයම විනාශ කළා
09:13
Video thumbnail
අර්චුනාගේ කතාවෙන් මහින්ද පුදුම වෙයි
02:29
Video thumbnail
ආණ්ඩුවට අවුරුදු 2යි, රටටම සාපයක් වෙලා - නිදාගෙන හිටපු සිංහයාව ඇහැරෙව්වා
16:21
Video thumbnail
මහා සමුදුර ශක්තිමත්ව තියෙනකල් NPP ආණ්ඩුව හොල්ලන්න බෑ - ඔබේ දහඩිය සුවඳ දැනෙන මිනිස්සු මේ
15:58
Video thumbnail
පොළොන්නරුවම හොල්ලමින් ජනපති අනුර ගැම්මට වේදිකාවට එයි - මිනිස්සු හතරවටින් ප්‍රීති ඝෝෂා නගයි
01:43
Video thumbnail
පුතා හිරේ, තාත්තා තවමත් ගේමේ - මුහුණට මුහුණ සටනට එන්න
01:15