හිටපු අමාත්‍ය මහින්ද අමරවීරගෙන් CIDයට පැමිණිල්ලක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජේෂ්ඨ උප සභාපති මහින්ද අමරවීර අද (16) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් බාර දෙනු ලැබුවා.

‘මහින්ද අමරවීර පදනම’ යන නාමය පාවිච්චි කරමින් වෙනත් පුද්ගලයෙක් විසින් ආපදා තත්ත්වයට පත් වූ ජනතාවට සහන ලබාදීම සඳහා මුදල් රැස් කිරීම ව්‍යාජ ලෙස සකස් කරන ලද ගිණුමක් මගින් මුදල් එකතු කරන බවට හිටපු අමාත්‍යවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ මෙලෙස පැමිණිලි කාර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
7
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?