හම්බන්තොට මන්ත්‍රීට ජනතාවගේ දැඩි විරෝධය: හූ හඬ මැද පිටව යයි

හම්බන්තොට දිස්ත්‍රික්කයේ පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී උපුල් ගලප්පත්ති මහතා හට ජනතා විරෝධය එල්ල වන ආකාරයේ වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය ජාලාවල සැරිසරමින් තිබේ.

ගොවි ඉඩම් සම්බන්ධ ගැටලුවක් මුල්කරගෙන නිමලව ජාතික අභයභූමි පරිශ්‍රයේදී මෙම විරෝධය එල්ල වී තිබිණ.

මෙහිදී මන්ත්‍රීවරයා විරෝධය මැද එම ස්ථානයෙන් පිටව යන ආකාරයක් දැකගන්නට ලැබිණ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
99
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?