සේවක අර්ථසාධක අරමුදලට ඔන්ලයින් ක්‍රමයට සාමාජිකයින් ලියාපදිංචි කිරීම අද සිට

සේවක අර්ථසාධක අරමුදල (EPF) සඳහා මාර්ගගත ක්‍රමයට සාමාජිකයින් ලියාපදිංචි කිරීම අද (29) සිට ආරම්භ වනවා.

කම්කරු අමාත්‍යාංශය පැවසුවේ අද (29) පෙරවරු 9.00ට අමාත්‍යාංශයේ දී පැවැත්වෙන උත්සවයකදී මෙය නිල වශයෙන් ආරම්භ කරන බවයි.

කම්කරු අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු සහ නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මෙම අවස්ථාවට සහභාගී වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?