spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සෙබළුන් රැගත් බස්රථ 3 ක් එකිනෙක ගැටෙයි (ඡායාරූප)

75 වන නිදහස් උත්සවය පුහුණුවීම් කටයුතු සඳහා යමින් සිටි පොලිස් විශේෂ කාර්ය බලකායේ සෙබළුන් රැගත් බස්රථ 3 ක් එකිනෙක ගැටීමෙන් 9 දෙනකු තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි පානදුර දකුණ පොලිසිය පවසනවා.

තුවාල ලැබූ සෙබළුන් පානදුර මූලික රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.

කළුතර කටුකුරුන්ද පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ සිට කොළඹ බලා පැමිණෙමින් සිටියදී මෙම අනතුර වී ඇතැයි පොලිසිය පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?