ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සමඟ යෝජිත විවාදය සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් නිකුත් කළ බව කියන ලිපියක් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙනවා.
කෙසේ වෙතත් අදාළ ලිපිය ව්‍යාජ එකක් බවටයි තොරතුරු අනාවරණය වුණේ.
විපක්ෂ නායකවරයාගේ ලිපි ශීර්ෂය යටතේ සකස්කර ඇති එම ව්‍යාජ ලිපියේ දැක්වෙන්නේ, එළඹෙන ජුනි මස 31 වන දින අදාළ විවාදය පැවැත්වීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සූදානම් බවයි.
අදාළ ව්‍යාජ ලිපිය පහතින්..















TIME WASTING NEWS,USE YOUR COLUMN TO PUBLISH MORAGAHAKANDA OPENING NEWS