AFC Banner
AFC Banner
Empty Ad

සූක්‍ෂම ලෙස පවත්වාගෙන ගිය මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලයි

පයාගල ,දොඩංගොඩ, නාගහදූව, මතුගම ප්‍රදේශ රැසකටම මහා පරිමාණයෙන් නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය කොට අලෙවිකරණ ස්ථානයක් වැටලීමට දොඩංගොඩ පොලිසිය ඊයේ (10) සමත් වුණා.

පයාගල, නාගහදුව ප්‍රදේශයේ ළඳු කැලෑවක ඉතා සූක්‍ෂම ලෙස මෙම මත්පැන් නිෂ්පාදනාගාරය පවත්වාගෙන ගොස් ඇති බව දොඩංගොඩ පොලිසිය පවසනවා.

දොඩංගොඩ පොලිසියේ ස්ථානාධිපතිවරයාට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකොට ඇති බවයි වාර්තා වන්නේ.

මෙම ස්ථානයට පොලිසිය ළඟාවන විටත් මත්පැන් නිෂ්පාදනය කරමින් පැවැති බව පොලිසිය ප්‍රකාශ කරනවා.

මෙම මත්පැන් නිෂ්පාදනාගාරය පවත්වාගෙන ගිය සැකකරු අත්අඩංගුවට පත් වූ අතර මත්පැන් නිෂ්පාදනය සඳහා භාවිතා කළ උපකරණ රැසක්ද පොලිස් භාරයට ගැණුනා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගනේමුල්ල සංජීව ඝා#නයට පෙර ලැබුණු ඔත්තුව #live #dasathamidnewstoday #dasathanews
00:51
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
03:02:27
Video thumbnail
අපි ඔක්කොම එක අම්මාගේ දරුවෝ වගේ එක පොදු විපක්ෂයක් හදනවා...
13:32
Video thumbnail
ගනේමුල්ල සංජීව ඝා#නයට පෙර වැඩබලන පොලිස්පතිට ලැබුණු ඔත්තුව
05:29
Video thumbnail
ගමෙන් ගමට නැවත එන නාමල් - "රැවටිච්ච මිනිසුන්ට තේරෙනවා හැමදාම රැවටෙන්න බෑ කියලා"
07:42
Video thumbnail
සුමන්තිරන් කරන්න යන වැඩක් ගැන සැකයක්...
03:49
Video thumbnail
මේසේට හයියෙන් තට්ටු දාපු ආණ්ඩුවේ මන්ත්‍රීවරු
17:08
Video thumbnail
🔴LIVE :- රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුව
01:09:42
Video thumbnail
රටේ හරක් ටික දක්කන්න කෙවිට අතට ගත් වනවාසී රාහුල හිමි | Open Heart with Wanawasi Rahula thero EP :07
32:34
Video thumbnail
ඊගාවට බලයට එන්නේ අපි තමයි
06:37

?