සූක්‍ෂම ලෙස පවත්වාගෙන ගිය මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලයි

පයාගල ,දොඩංගොඩ, නාගහදූව, මතුගම ප්‍රදේශ රැසකටම මහා පරිමාණයෙන් නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය කොට අලෙවිකරණ ස්ථානයක් වැටලීමට දොඩංගොඩ පොලිසිය ඊයේ (10) සමත් වුණා.

පයාගල, නාගහදුව ප්‍රදේශයේ ළඳු කැලෑවක ඉතා සූක්‍ෂම ලෙස මෙම මත්පැන් නිෂ්පාදනාගාරය පවත්වාගෙන ගොස් ඇති බව දොඩංගොඩ පොලිසිය පවසනවා.

දොඩංගොඩ පොලිසියේ ස්ථානාධිපතිවරයාට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකොට ඇති බවයි වාර්තා වන්නේ.

මෙම ස්ථානයට පොලිසිය ළඟාවන විටත් මත්පැන් නිෂ්පාදනය කරමින් පැවැති බව පොලිසිය ප්‍රකාශ කරනවා.

මෙම මත්පැන් නිෂ්පාදනාගාරය පවත්වාගෙන ගිය සැකකරු අත්අඩංගුවට පත් වූ අතර මත්පැන් නිෂ්පාදනය සඳහා භාවිතා කළ උපකරණ රැසක්ද පොලිස් භාරයට ගැණුනා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අම්මෝ එකපාරටම රෝදේ ගැලවිලා ගිහින් අන්තිමට වුණ දේ..
00:49
Video thumbnail
කුමාර ජයකොඩි වරදක් කළේ නෑ - විපක්ෂයේ මරළතෝනි නිසයි අපිම අයින් කළේ
06:58
Video thumbnail
ආණ්ඩුව දැන් IMF සිප වැළඳගෙන හමාරයි - IMF එකේ සුරතලා වෙලා
07:42
Video thumbnail
අහිංසක රොටි කඩේටත් බදු ගහලා - දිලිත් සැරවෙයි
03:52
Video thumbnail
යතුරුපැදියක් ගසක ගැටී ගුරුවරයෙකු අවසන් ගමන් යයි
01:03
Video thumbnail
දිට්වා ප්‍රතිලාභ නොලැබුණා කියලා පිරිසක් රාජාංගනය ප්‍රා.ලේකම් කාර්යාලය වටලයි
16:10
Video thumbnail
ආදරණීයයන්ගේ සෝ සුසුම් රැගෙන මැද කැන්ඩි ළමිස්සි අවසන් ගමන ගිය හැටි
02:53
Video thumbnail
කැන්ඩි ළමිස්සිට ගීයකින් උපහාර කළ මිතුරන්
09:16
Video thumbnail
පුංචි දරුවොත් බෝඩ් උස්සගෙන පාරට බැහැලා විරෝධතාවයක
09:59
Video thumbnail
නාමල් පාතාලයට සම්බන්ධයි කියලා මාලිමාවෙන් බොරු ප්‍රචාරයක් කරනවා
09:06