AFC Banner
Empty Ad

සුමිරාන් ගුණසේකර තම පුතුගේ උපන්දිනය දවසේ කරන්න යන දේ

ජනප්‍රිය රංගන ශිල්පියෙකු මෙන්ම නිවේදකයෙකුද වන සුමිරාන් ගුණසේකර සිය පුතුගේ දෙවන උපන්දින සැමරුමට උත්සවයක් නොගෙන එම මුදල සම්පුර්ණයෙන් මහරගම අපේක්ෂා රෝහලේ පුංචි දරුවන්ගේ ලක්ෂ ගණනකට අධික බෙහෙත් මිලදී ගැනීම වෙනුවෙන් මූල්‍ය පරිත්‍යාගයක් කිරීමට තීරණය කර ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
34
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?