ජනප්‍රිය රංගන ශිල්පියෙකු මෙන්ම නිවේදකයෙකුද වන සුමිරාන් ගුණසේකර සිය පුතුගේ දෙවන උපන්දින සැමරුමට උත්සවයක් නොගෙන එම මුදල සම්පුර්ණයෙන් මහරගම අපේක්ෂා රෝහලේ පුංචි දරුවන්ගේ ලක්ෂ ගණනකට අධික බෙහෙත් මිලදී ගැනීම වෙනුවෙන් මූල්‍ය පරිත්‍යාගයක් කිරීමට තීරණය කර ඇත.

?