සුපිරි 08 ගැන බලාපොරොත්තුවක් තබා ගැනීමට දෙපිළට ම තීරණාත්මක තරගයක් අද

මෙවර පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 27 වැනි තරගය අද (13) පැවැත්වෙනවා.

ඒ අමෙරිකාවේ කින්ග්ස්ටවුන් හි දී යි.

බංග්ලාදේශයට එරෙහිව නෙදර්ලන්තය අද තරග බිමට පිවිසෙනවා.

කණ්ඩායම් දෙක ම මෙවර තරග වදින්නේ D කාණ්ඩයෙන්.

මේ වනවිට ප්‍රසාද ලකුණු සටහනේ බංග්ලාදේශය ප්‍රසාද ලකුණු 02ක් ලබා ගනිමින් දෙවැනි ස්ථානයේ රැඳී සිටිනවා.

ඒ දකුණු අප්‍රිකාවට එරෙහි ව පැවති තරගය පරාජය වීමත්, ශ්‍රී ලංකාවට එරෙහිව පැවති තරගය ජය ගැනීමත් සමගයි.

නෙදර්ලන්තය ද තරග දෙකකට මුහුණ දී ඉන් එක් තරගයක් පමණක් ජයගෙන ප්‍රසාද ලකුණු 02ක් ලබාගෙන සිටිනවා.

ඔවුන් නේපාලය පරාජය කළ අතර, දකුණු අප්‍රිකාව හමුවේ පරාජයට පත් වුණා.

එබැවින් සුපිරි 08 දෙනාගේ තරග වටයට සුදුසුකම් ලබා ගැනීමේ ගමනේ දී අද පැවැත්වෙන තරගය ජයග්‍රහණය කිරීම දෙපිළටම තීරණාත්මක වනු ඇති.

අද තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 08ට ආරම්භ වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
8
+1
2
+1
1
+1
1
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද මේවට අවසර දුන්නේ.. ජනාධිපතිතුමා සැර වෙයි
09:01
Video thumbnail
රටේ ව්‍යවසනයන් අතර ජාවාරම්කාරයන් ගැන අපි මෙහෙයුම් කළා..නාකොටික් DIG සියල්ල හෙළිකරයි
03:57
Video thumbnail
සජිත් ආණ්ඩුවට දෙහි කපයි
11:00
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා  "වීරා"
00:36
Video thumbnail
බදුල්ල මඩකලපුව A5 මාර්ගය මිල්ලබැද්ද ප්‍රදේශයෙන් ගිලා බසියි..මුළු පාරම ඉවරයි..හැම තැනම ඉරිතලලා
03:22
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06


?