සී/ස ලංකා සීනි පුද්ගලික සමාගමේ ලොක්කෙක් ඉල්ලා අස්වෙයි – ලිපිය ඇමති වෙත

සීමාසහිත ලංකා සීනි පුද්ගලික සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී නුවන් ධර්මරත්න සිය ධුරයෙන් ඉල්ලා අස්වන බව දැනුම්දෙමින් කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති වෙත ලිපියක් යොමු කර තිබෙනවා.

පැලවත්තේ පිහිටි මෙම සමාගමේ මෙහෙයුම් නිලධාරීවරයා ලෙස තමන් ජුනි මස 27 වැනි දින සිට සේවයෙන් ඉල්ලා අස්වන බවයි එම ලිපියේ සඳහන් වන්නේ.

තමන් හට මෙහෙයුම් නිලධාරී තනතුරෙන් ඉවත් වන ලෙසට කර්මාන්ත අමාත්‍යවරයා විසින් කළ ඉල්ලීමට හේතු වූයේ සිය පෞද්ගලික මුහුණුපොතේ පළ වූ ප්‍රකාශිතයක් බවට අමාත්‍යවරයා පැවසූ බව ද එම ලිපියේ දැක්වෙනවා.

දේශීය සීනි කර්මාන්තය දැඩි ලෙස අගාදයකට යමින් පවතින සමයක මාගේ ප්‍රකාශයේ ගැඹුරු හරය ඔබතුමාට හෝ ජනාධිපතිවරයාට හෝ වත්මන් රජයේ ඉහළ නිලධාරීන්ට නුදුරු දිනක දී ම වැටහෙනු ඇති බවයි ප්‍රධාන මෙහෙයුම් නිලධාරීන් නුවන් ධර්මරත්න මහතා සඳහන් කර ඇත්තේ.

නුවන් ධර්මරත්න මහතා යොමු කළ සම්පූර්ණ ලිපිය පහතින්..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
5
+1
0
+1
1
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?