AFC Banner
Empty Ad
Empty Ad

සීමා නැතිව වැඩ කරන්න, ඒත් හිතට විවේකයක් දෙන්න..මෙන්න විදිය

ලෝකය දිනපු, එහෙමත් නැත්නම් සාර්ථකත්වයේ හිමිපෙත්තටම ගිය ඕනෑම කෙනෙක්ගෙ ජීවිත කතාව අරන් බැලුවොත් අපට තේරෙන එක දෙයක් තියනව. ඒ තමයි අසීමාන්තික උත්සහය,කම්මැලි නොවී වැඩ කිරීම වගේ දේවල්.ඇත්තටම අපේ ජීවිත්වලටත් ඒ සාර්ථකත්වය ළඟා කරගන්න අපි කොයිතරම්නම් ආසයිද?

ලෝකය දියුණු වෙනවත් එක්ක හැමදේම වෙනස් වෙලා,වැඩ පහසු වෙලා. ඉස්සර උදේම නැගිටල,වැඩට ගිහින්,ඒමත් නැතිනම් පුස්ථකාලවලට ගිහින්,වැඩ කරපු,පාඩම් කරපු කාලය දැන් වෙනස් වෙලා.

දැන් Online වැඩ කරන්න,පාඩම් කරන්න,දේශනවලට සවන් දෙන්න,Meeting ගන්න මේ හැමදේම ගෙදර ඉඳන් ම කරන්න පුළුවන්..ඉස්සර පාරේ තොටේ අතරමඟට වැය කරපු කාලය ගොඩක් දැන් ඉතුරු කරගන්න පුලුවන්. ඒ නිසාම දියුණු වෙන්න,ජීවිතය ජය ගන්න උත්සහ කරන කෙනෙක්ට වැඩි කාලයක අරන් තමන්ගෙ වැඩවලට යොදවන්න පුළුවන්.

හැබැයි මේ විදියට එක දිගටම වැඩ කරනව වගේම අපි අපේ මනසට නිදහසක් දෙන්නත් අවශ්‍යයයි අනිවාරයෙන් ම. මොකද හිතේ හයියට එක දිගට වැඩ කළා වගේ නෙමෙයි අපි අසනීප වුණොත්. එහෙම වුණොත් වැඩ කරන්න තිබුණ කාලය මහා ගොඩක් අත් හරින්න වෙනව අසනීප වෙනුවෙන්. ඒ නිසාම ගොඩක් වැඩ කරනව වගේම ගොඩක් හිත නිදහස් කරගන්නත් අමතක කරන්න එපා.

මම කලිනුත් සඳහන් කළා වගේ ඉස්සර පාරට වැය කරපු කාලය ගොඩක් ඉතුරුයි දැන් Online තාක්ෂණය නිසා.Office නොගිහින් WFH වැඩ කරනව එක,Online lectures වලට,Meeting වලට සහභාගීවෙනව වගේම,හිත නිදහස් කරගන්න,You tube Videos බලන්න,යාලුවොත් එක්ක Chat එකක් දාන්න,කොටින්ම කිව්වොත් Entertainment Apps, Social media භාවිතා කරල හිතට සහනයක් ලබා ගන්න දැන් අපට පුළුවන්.යාලුවො හම්බෙන්න කියල ගොඩක් දුර යන්න,සෙල්ලන් කරන්න කියල කොහෙවත් යන්න,Films බලන්න කියල එළියට යන්න.මේ කිසි දෙයක් කරන්න උවමනා නෑ තාක්ෂණයේ දියුණුවත් එක්ක.

හැබැයි මේ හැමදේටම Data ඕනෙමයි. සරලව පහසුවෙන් වැඩ කරනව වගේම ඒකට ගාණක් ගෙවන්නත් වෙනව. ඔයා වැඩ කරන කෙනක් වුණත්,ඔයා ඉගෙන ගන්න කෙනෙක් වුණත් ජීවිතය ජය ගන්න මහන්සි වෙනවනම් ඔයාල වෙනුවෙන්,ඔයාලට සහනයක් දෙන්න,හැමදාමත් ඔයාල ගැන හිතන SLT Mobilet මේ පාරත් අලුත් Package එකක් හඳුන්වල දීල තියනව. ඒකට කියන්නේ Unlimited work and play package එක කියල.

Limit එකක් නැතිව වැඩ කරනකොට Zoom, Googel Meet වගේ Apps use කරන්න වගේම, Limit නැතිවම play කරන්න Entertainment Apps, Social media Apps use කරන්නත් මේ අලුත් Package එකෙන් පුළුවන්. සරලවම කිව්වොත් Office, study,වැඩ වගේම Entertainment Apps ඔක්කම Free ලැබෙන package එකක් තමයි මේ.

ඔයා SLT Mobilet පෙරගෙවුම් පාරිභෝගිකයෙක් වුණත්,පසු ගෙවුම් පාරිභෝගිකයෙක් වුණත් මේ package එක Activate කරගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාගේ අතේ ලොකු මුදලක් නැතිනම් දවස් හතකට විතරක් රු.280කින් මේ package එක Activate කරන්න පුලුවන්. එහෙමත් නැතිනම් රු.990ක් දීල දවස් 30කට හරියන්න මේ package එක Activate කරන්න පුළුවන්. මේ package එක Activate කරන්න පුළුවන් ක්‍රම කිහිපයක් තියනව.ඒ තමයි.SLT Mobilet Self Care App එක එහෙමත් නැතිනම් #170# Dial කිරීම,එහෙමත් නැත්නම් අදාල ගාණා,ඒ කියන්නේ රුපියල් 280 හෝ 990 Reload කිරීම.

තවත් වාසියක් තියනව.Work කරන්න Play කරන්න Unlimited Data දෙනවට අමතරව ඔයා මේ package එක Activate කරන සෑම අවස්ථාවකදීම ඔයාට අමතර 1GB Data ප්‍රමාණයකුත් ලැබෙනව. ඒ කියන්නේ රුපියල් 280 ගාණේ සති හතරක් package එක Activate කළොත් අමතරම 4 GB Data ලැබෙනව.

Work කරන්න Play කරන්න Unlimited Data දීලා,ඊටත් අමතරව තවත් Data ලබාදෙන SLT mobitel නෙමෙයිනම් ඔයා use කරන්නේ,අදම SLT mobitel මාරු වෙන්න.මේ වාසි සියල්ල ලබා ගන්න.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?