සිසුවියකට පහරදුන් විදුහල්පති අත්අඩංගුවට

යාපනය දූපත් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ ක්‍රියාත්මක වන පාසලක සිසුවියකට පාරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම පාසලේ විදුහල්පතිවරයා අද (16) අත්අඩංගුවට ගත් බව කයිට්ස් පොලීසිය පවසනවා.

ලද පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනයක දී මෙලෙස විදුහල්පතිවරයා අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

පසුගිය 13 වනදා විදුහල්පතිවරයා පාසල් දැරියට සිදුකළ පහරදීමකින් පසු ඇයව රෝහල් ගත කිරීමට දෙමව්පියන් පියවර තිබෙනවා.

අනතුරුව විදුහල්පතිවරයා සිදුකළ බව කියන මෙම පහරදීම සම්බන්ධයෙන් දෙමාපියන් කයිටිස් පොලිසියට හා යාපනය මානව හිමිකම් කාර්යාලය වෙත පැමිණිලිකර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ, අනුව සිදුකළ විමර්ශනයකින් අනතුරුවයි සැකකාර විදුහල්පතිවරයා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

අත්අඩංගුවට ගැනුණු විදුහල්පතිවරයා කයිට්ස් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
4
+1
8
+1
2
+1
3
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03