සිරුරෙන් වෙන් වූ හිස කොටසක් මාතරින් හමුවෙයි (ඡායාරූප)

පිරිමි පුද්ගලයෙකුගේ නරක් වූ හිස කොටසක් අද පස්වරුවේ නිල්වලා ඟඟේ මාතර තොටමුණ ප්‍රදේශයේ පාවෙමින් තිබියදී සොයාගෙන තිබෙනවා.

කෙසේ වෙතත් අදාළ හිස කොටස ඝාතනයට ලක්වූ පුද්ගලයෙකුගේ හිස කොටසක්ද එසේ නොමැති නම් දිවි හානිකරගත් පුද්ගලයෙකුගේද යන්න පිළිබඳව මෙතෙක් තොරතුරු අනාවරණ වී නොමැති බවයි පොලිසිය පවසන්නේ.

මාතර පොලිසියයි සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන්නේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?