සිරිල් ගාමිණී පියතුමාට එරෙහි නඩුවක් විභාගයට කොළඹ දිසා අධිකරණය දින දෙයි

තමන්ට සිදුකළ අපහාසය වෙනුවෙන් රුපියල් මිලියන 50ක වන්දියක් සිරිල් ගාමිණී පියතුමාගෙන් අයකර දෙන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී සුරේෂ් සලේ මහතා විසින් ඉදිරිපත් කළ නඩුවක් සැප්තැම්බර් මස 4 වන දා විභාගයට ගැනීමට කොළඹ දිසා අධිකරණය නියම කළා.

මෙම නඩුව අද කොළඹ දිසා විනිසුරු පූර්ණිමා පරණගම මහත්මිය ඉදිරියේ යි කැඳවනු ලැබුවේ.

එහිදී පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය අවසන් කළ දිසා විනිසුරුවරිය අදාළ නඩුවේ විභාගය සැප්තැම්බර් මස 4 වනදා පැවැත්වීමට ද දින නියම කළා.

2021 වසරේ ඔක්තෝබර් මස 23 වනදා පාස්කු ප්‍රහාරයෙන් වින්දිතයින් බවට පත් පුද්ගලයන් වෙනුවෙන් අන්තර්ජාතික යුක්ති සංසදය විසින් පැවැත්වූ සම්මන්ත්‍රණයකදී සිරිල් ගාමිණී පියතුමා පල කළ අදහස්වලින් සිය කීර්තිනාමයට වූ හානිය වෙනුවෙන් රුපියල් මිලියන 50ක වන්දියක් අය කර දෙන ලෙසත් ඉල්ලමින් සුරේෂ් සලේ මහතා විසින් මෙම නඩුව ගොනුකර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මිනිස්සුන්ට බොන්න වතුරත් නැතිකරපු ආණ්ඩුවක් මේක
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47