සිතුමිණ වගේ SLT Mobitel mAgent

සිතූ පැතූ සම්පත් අත ළඟටම ලබාදෙන සිතුමිණ ගැන අහල තියනවද? ඇත්තටම සිතුමිණ කියන්නේ ජනප්‍රවාදයක්ද? ඔයා නිතරම ළඟ තියාගෙන ඉන්න දෙයක් සම්බන්ධයෙන් ගැටළුවක් ආවොත් ඒ ප්‍රශ්න සියල්ලමටම විසඳුම් අත ළඟටම ගෙනවිත් දෙන සිතුමිණ වගේ සේවාවක් ගැනයි මේ කියන්න යන්නේ.

ඔයා නිතරම ළඟ තියාගෙන ඉන්නඅද කාලේ හැටියට නැතිවම බැරි ඔයාගේ SLT Mobitel සම්බන්ධතාවයට අදාලව ඔබට කුමන අවශ්‍යතාවයක් ඇති වුණත් එයට ක්ෂණිකවම විසඳුම් දෙන්න SLT Mobilet මෙන්න දැන් සූදානම්.

මේ සේවාවට කියන්නේ mAgent කියලා.

ඇත්තටම මොකක්ද මේ mAgent කියන්නේ ? සාම්ප්‍රධායික ක්‍රමවේදයන්ගෙන් ඔබ්බට යමින් අඩු වියදම් හා පරිසර හිතකාමී අන්දමින් සේවාවන් ලබා දෙන්නට නිරන්තරයෙන් උත්සහ කරන SLT Mobitel හි ESG ඒ කියන්නේ Environmental Social Governance එහෙමත් නැතිනම් පාරිසරික සමාජ පාලනය ක්‍රමෝපායේ කොටසක් විදියට තමයි මෙම සේවාව ක්‍රියාත්මක වෙන්නේ.

මේ සේවාවෙන් වෙන්නේ මෙහෙම දෙයක්.

දිවයින පුරා විසිරී සිටින SLT Mobitel පාරිභෝගිකයන් වෙතටම පමිණ සේවාවන් ලබාදීම මෙම සේවාවත් සමඟ මින් ඉදිරියට SLT Mobitel ස්ථාවර හා ජංගම සම්බන්ධතා හිමි පාරිභෝගික සැමට නිවෙස්වල සිටම සේවාවන් රැසක් ලබාගැනීමේ අවස්ථාව උදා වෙනවා.

ඒ සඳහාම දිවයින පුරා විශේෂ පුහුණුව හා තාක්ෂණයෙන් සැදුම්ලත් mAgent වරුම් මේ වනවිටත් SLT Mobitel වෙතින් අනියුක්ත කරලා අවසානයි.

SLT Mobitel සම්බන්ධයෙන් නව සම්බන්ධතා ලබාගන්න, උපාංග මිලදී ගන්න, දෝෂ හඳුනාගන්න, කොටින්ම කියනවනම් SLT Mobitel සම්බන්ධයෙන් මොන අවශ්‍යතාවය ආවත්, මෙකී නොකී ඕනෑම සේවාවක් ලබාගන්න ඔබට කරන්න තියෙන්නෙ 1717 අමතා ඔබ ප්‍රදේශයට අදාල mAgent සම්බන්ධ කර ගැනීම පමණයි.

ඒ පණිවිඩය ලැබුණ සැනින් වහාම ක්‍රියාතමවන mAgent වරුන් ඔබ අසලටම පැමිණ SLT Mobitel සම්බන්ධ ඔබේ අවශ්‍යතාවය සපුරාලීම සිදුකරනවා.

ඒ, විතරක් නෙමෙයි තරුණ ප්‍රජාව වෙත නව රැකියා අවස්ථා උදාකරමින් දුරකතන සන්නිවේදන ක්ෂේස්ත්‍රය පිළිබඳ දැනුම හා පුහුණුව ලබාදීමත් මෙම ව්‍යාපෘතියේ තවත් අරමුණක් වෙලා තියනවා.

පාරිභෝගික ඔබගේ සුව පහසුව හා රටේ සංවර්ධන ඉලක්ක කරා යන ගමනට හයියක් වන SLT Mobitel සමඟ සම්බධ වෙන්න ඔබත් තවත් ප්‍රමාද කරන්න එපා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37


?