AFC Banner
AFC Banner
Empty Ad

සා.පෙළ විභාග අපේක්ෂකයින්ට සුබ පණිවුඩයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති, සම්මන්ත්‍රණ සහ දේශන පැවැත්වීම අවසන් කිරීමට තිබූ කාලසීමාව දීර්ඝ කර තිබෙනවා.

ඒ අනුව ඊයේ (17) මධ්‍යම රාත්‍රියේ සිට අවසන් කිරීමට තිබූ උපකාරක පන්ති, සම්මන්ත්‍රණ සහ දේශන ලබන 20 වෙනිදා මධ්‍යම රාත්‍රීය දක්වා පැවැත්වීමට අවසර ලබාදුන් බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

විභාග කොමසාරිස්වරයා සඳහන් කළේ පසුගිය දින කිහිපයේ රට තුළ පැවැති අයහපත් තත්ත්වය හේතුවෙන් විභාග අපේක්ෂකයින්, දෙමාපියන්, ගුරුවරු සහ විදුහල්පතිවරුන් සිදුකළ ඉල්ලීම අනුව මෙම තීරණය ගත් බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
12
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?