ඉරානය සමඟ සාම සාකච්ඡා සඳහා පාකිස්ථානය වෙත පැමිණ සිටින ඇමරිකානු උප ජනාධිපති ජේ.ඩී. වැන්ස්, පාකිස්ථාන අගමැති ෂෙබාස් ෂෙරීෆ් අද (11) දහවල් හමු වී සාකච්ඡා පවත්වා තිබෙනවා.
මේ සඳහා සඳහා විශේෂ නියෝජිත ස්ටීව් විට්කොෆ් සහ ජැරඩ් කුෂ්නර් ද එක්ව සිටි බවයි වාර්තා වන්නේ.
මෙම සාකච්ඡා කලාපයේ කල් පවතින සාමයක් කරා යන පියවරක් ලෙස ක්‍රියා කරනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව පාකිස්ථාන අගමැතිවරයා මෙහිදී පවසා තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
1
+1
+1
+1
+1













