AFC Banner
Empty Ad

සාන්තුවරයින්ගේ සටනට දුනිත් වෙල්ලාලගේ ටෙස්ට් සංචිතයෙන් නිදහස් කෙරේ

ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයෙන් නිදහස් කර තිබෙනවා.

කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලය සහ ශාන්ත පීතර විද්‍යාලය අතර පැවැත්වෙන ක්‍රිකට් තරගයට (සාන්තුවරයින්ගේ සටන) ක්‍රීඩා කිරීම සඳහා පාකිස්ථානය සමඟ පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය සඳහා නම්කළ ශ්‍රී ලංකා සංචිතයෙන් ඔහු මෙලෙස නිදහස් කර ඇති බවයි වාර්තා වන්නේ.

ශාන්ත ජෝශප් විද්‍යාලය නියෝජනය කරන දුනිත් වෙල්ලාලගේ මේ වනවිට පැවැත්වෙන සාන්තුවරයින්ගේ සටනේ ශාන්ත පීතර විද්‍යාලයට එරෙහිව එක් කඩුල්ලක් දවාගෙන සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?