Indian Premier League

සහල් ආනයනයට පෞද්ගලික අංශයට අවසර

සහල් ආනයනය කිරීමට පෞද්ගලික අංශයට අවසර ලබාදීමට රජය තීරණය කර ඇති බව වාර්තා වනවා.

ඊයේ (02) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී මේ සම්බන්ධයෙන් සාකච්ඡා වී ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.

ඒ, අනුව පෞද්ගලික අංශයට සහල් ආනයනය සඳහා අවසර ලබාදීමට සියලුම කැබිනට් අමාත්‍යවරුන් එකඟතාව පළ කර තිබෙනවා.

ඕනෑම සහල් වර්ගයක් ආනයනය කිරීමට මෙහි දී අවසර හිමිව ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?