සර්වපාක්ෂික අරගල කරුවෝ සහ විපක්ෂ නායක සජිත් අතර හමුවක්

අද (14) පෙරවරුවේ ගාලුමුවදොර අරගලයට සම්බන්ධ “සර්වපාක්ෂික අරගලකරුවෝ” හි නියෝජිත පිරිසක් කොළඹ විපක්ෂනායක කාර්යාලයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමු විය.ඔවුන්ගේ අදහස් ඇතුළත් යෝජනාවලියක් විපක්ෂ නායකතුමා වෙත පිළිගන්වනු ලැබුවා.

fb8f6e0c 2e4a 46da 8470 75a6eafaedcf
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
45
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?