ඉම්රාන් ඛාන්ගේ උපදේශකයාට ලන්ඩනයේ දී පහරදීමක්

පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ උපදේශක ෂාසාඩ් අක්බාර්ට එක්සත් රාජධානියේ කේම්බ්‍රිජ්හිදී අමානුෂික ලෙස පහර දී ඇතැයි පාකිස්තාන ටෙහ්රීක්-ඊ-ඉන්සාෆ් පක්ෂය පවසනවා.

පක්ෂය පැවසුවේ වයස අවුරුදු 25-30 අතර පුද්ගලයෙකු ෂාසාඩ්ගේ මුහුණට පහර දීමෙන් ඔහුගේ නාසය සහ හකු බිඳී ඇති බවයි.

ලන්ඩනයේ මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපට පැවති සාමකාමී විරෝධාතාවක දී පාකිස්තානයේ යුද නීති තන්ත්‍රයට එරෙහිව කතාවක් කර නැවත නිවසට පැමිණි පසු කේම්බ්‍රිජ් හිදී ෂාසාඩ් ප්‍රහාරයට ලක්ව තිබෙනවා.

පකිස්ථාන ටෙහ්රීක්-ඊ-ඉන්සාෆ් පක්ෂයේ සාමාජිකයෙකු වන සහ දැන් සිරගත කර සිටින හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ උපදේශකයෙකු ලෙස සේවය කළ ෂහ්සාඩ් අක්බර් පිටුවහල් කරන්නැයි පාකිස්තානය ලන්ඩනයෙන් ඉල්ලා ඇතැයි ද සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21
Video thumbnail
ඥානසාර හිමියන් ඇතුළට යන්න හේතුව එකින් එක හෙළිකළ සන්ධ්‍යා එක්නැළිගොඩ
26:23
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු
00:37
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40