අද (14) පෙරවරුවේ ගාලුමුවදොර අරගලයට සම්බන්ධ “සර්වපාක්ෂික අරගලකරුවෝ” හි නියෝජිත පිරිසක් කොළඹ විපක්ෂනායක කාර්යාලයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමු විය.ඔවුන්ගේ අදහස් ඇතුළත් යෝජනාවලියක් විපක්ෂ නායකතුමා වෙත පිළිගන්වනු ලැබුවා.

?