සම්පත් බැංකුවට එරෙහිව සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාරයක් !

සම්පත් බැංකුවේ මූල්‍ය තත්වය අස්ථාවර වී ඇති බවට පසුගියදා සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය පුවතක් ප්‍රචාරය වී තිබුණා. මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් සම්පත් බැංකුවේ පාලනාධිකාරිය පවසා සිටියේ එම ගෙනයන ප්‍රචාරය සම්පූර්ණයෙන්ම අසත්‍යය බවයි.

ශ්‍රී ලංකාව තුල ඇති බැංකු අතරින් ඉහළම ස්ථානයක සිටින තම බැංකුවට මෙම අසත්‍ය පුවත් ප්‍රචාරය කරන පිරිස විසින් වෛරීසහගත ලෙස මඩ ප්‍රචාරණයක නිරත වී සිටින බවයි ඔවුන් සඳහන් කර සිටියේ.

මෙම අසත්‍ය ප්‍රචාරය සම්බන්ධයෙන් මේ වන විටත් පොලිස් සයිබර් අපරාධ කොට්ඨාශයට පැමිණිලි කිරීමට බැංකුව විසින් කටයුතු කර තිබෙනවා. ඒ අනුව මෙම මඩ ප්‍රචාරයන්ට සම්බන්ධ සියළුදෙනා හැකි ඉක්මණින් නීතිය හමුවන පැමිණවීමට කටයුතු කරමින් සිටින බව නිවේදනයක් නිකුත් කරමින් බැංකුවේ පාලනාධිකාරිය සඳහන් කර තිබෙනවා.

එම නිවේදනය පහතින්….

WhatsApp Image 2023 06 01 at 18.32.01 1
WhatsApp Image 2023 06 01 at 18.32.01
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
4
+1
2
+1
1
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10
Video thumbnail
මේ කියන්නේ උඹලා බෙහෙත් බීලා මැ#යල්ලා නැත්තම් නොබී මැ#යල්ලා කියලද? විෂ වුණොත්ලු පියවරක් ගන්න වෙන්නේ
05:34
Video thumbnail
සුදු ජාතික කාන්තාවෝ මැද්දෙ සමන්තයි,සංචාරක නි.ඇමතියි පපරේ සද්දෙට දැම්ම සුපිරිම සුපිරි ඩාන්ස් එක
01:35
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් ආණ්ඩුවට සැර අවවාදයක්..විකාර කියවන්නේ නැතුව..රට වැ#ච්ච ප්‍රපාතයෙන් ගොඩ ගන්න
01:21
Video thumbnail
රා ලොරියට,ලංගමයේ ආ මගීන් දෙදෙනෙකු ගැ# එක් අයෙකු එළොව යයි.."තාම හුස්ම තියෙනවා - ඉක්මනට අරන් යමන්"
05:04
Video thumbnail
Kasthirama | වත්මන් දේශපාලන තත්ත්වයේ වි-පාක්ෂික කියවීම - කස්තිරම විශේෂ වැඩසටහන සජිවීව
01:13:05
Video thumbnail
බලතල සිඟමනේ ඉන්දියාවට ගිය පොන්නම්බලන්ගේ කණ්ඩායමට අරුන්ගෙන් සැර කණේ ප#රක්..!
15:07
Video thumbnail
මම රාජකාරිය කරන්නේ..කනට ග#න්න එන්න එපා..මනු කියවන්නාට සත්තම දැමූ ගමේ චණ්ඩියා
04:16
Video thumbnail
රනිල් අයින් වුණොත් සජබ එජාපය එක්ක එකතු වෙනවද?හෘද සාක්ෂියට එකඟව එක අවුරුද්දක් වැඩ කරමු
05:50
Video thumbnail
මුදල් විශුද්ධිකරණයට සම්බන්ධ ආණ්ඩු ප්‍රබලයින් ගැන ප්‍රබල හෙළිදරව්වක්..මේ ලංකාව වට්ටපු අපරාධකාරයෝ
08:43


?