AFC Banner
AFC Banner
Empty Ad

සබරගමුව සරසවියට නව උප කුලපතිවරයෙක්

සබරගමුව විශ්වවිද්‍යාලයට නව උපකුලපතිවරයෙකු පත්කර තිබෙනවා.

අද පෙරවරුවේ මෙම පත් කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසිනුයි සිදු කරනු ලැබුවේ.

නව උපකුලපති තනතුරට පත් ව ඇත්තේ එම විශ්වවිද්‍යාලයේ ම ආර්ථික හා සංඛ්‍යාන විද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්‍ය එම්. සුනිල් ශාන්ත යි.

මෙම නව පත් කිරීම හෙට දිනයේ දී සිට බලාත්මක වනු ඇති.

එය ඉදිරි වසර 03ක් සඳහා බලපැවැත්වෙන බවත් වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?