AFC Banner
AFC Banner
Empty Ad

සනීපාරක්ෂක තුවා තිළිණපත්වල වලංගු කාලය දීර්ඝ කෙරේ

2024 වර්ෂයේ පාසල් සිසුවියන් වෙත සනීපාරක්ෂක තුවා ලබාදීමේ වැඩසටහනේ පළමු අදියර ලබන 10 වනදා අවසන් වනවා.

ඒ, අනුව සිසුවියන්හට පරිලෝකනය නොවූ තිළිණපත්වලට අදාළව මිල දී ගැනීම් සිදුකිරීම සඳහා 2024.07.11 දින සිට 2024.08.10 දින දක්වා කාලය දීර්ඝ කිරීමට අධ්‍යාපන ලේකම් විසින් අනුමැතිය ලබා දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?