spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සජිත් ගැන ඇත්තටම දුක හිතුණා

කොළඹ දී පැවැති විරෝධතාව අතරතුර දී විපක්ෂ නායකවරයාට හූ කීම මම කිසිසේත් අනුමත කරන්නේ නැහැ.

හූ හඬ මැද්දේ ඔහු යන අයුරු දුටු විට තමාට ඇත්තටම දුක හිතුනු බවත්,එක්සත් ජාතික පක්ෂය මෙවැනි ක්‍රියාවක් අනුමත නොකරන බවත් ඔහු තවදුරටත් ප්‍රකාශ කලා.

විපක්ෂ නායක තනතුර මෙලෙස හෑල්ලුවට ලක්වීමට ඉඩ නොදිය යුතු බවද එජාප මහලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?