AFC Banner
Empty Ad
Empty Ad

සජිත්ගෙන් නව බලවේගයක් !

නව බලවේගයක් ගොඩනැගීම සඳහා පාර්ශ්ව රැසක් තමා සමඟ එක්වීමට සූදානමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

අම්බලන්තොට පැවති වැඩසටහනකදී විපක්ෂ නායකවරයා මේ අදහස් පළ කළේය.

“මේ තත්ත්වය තුළ ඉදිරියේදී පළාත් සභා මැතිවරණයක් පැවැත්වෙනකොට මම අහන්නට කැමතියි මේ රටේ ජනතාවගෙන්, පළාත් සභාවෙත් 69 ලක්ෂයක් දෙන්නද හිතාගෙන ඉන්නේ ? කවුරුත් නොසිතන, කවුරුත් විශ්වාස කරන්නේ නැති ඓතිහාසික සන්ධානයක් නිර්මාණය වෙමින් පවතිනවා. කවුරුත් ජීවිතේට විශ්වාස කරන්නේ නැති කණ්ඩායම් රැසක් අපිත් එක්ක එකතුවෙමින් යන ගමන නිර්මාණය වෙමින් යනවා.“

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?