සජිත්ගෙන් නව බලවේගයක් !

නව බලවේගයක් ගොඩනැගීම සඳහා පාර්ශ්ව රැසක් තමා සමඟ එක්වීමට සූදානමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

අම්බලන්තොට පැවති වැඩසටහනකදී විපක්ෂ නායකවරයා මේ අදහස් පළ කළේය.

“මේ තත්ත්වය තුළ ඉදිරියේදී පළාත් සභා මැතිවරණයක් පැවැත්වෙනකොට මම අහන්නට කැමතියි මේ රටේ ජනතාවගෙන්, පළාත් සභාවෙත් 69 ලක්ෂයක් දෙන්නද හිතාගෙන ඉන්නේ ? කවුරුත් නොසිතන, කවුරුත් විශ්වාස කරන්නේ නැති ඓතිහාසික සන්ධානයක් නිර්මාණය වෙමින් පවතිනවා. කවුරුත් ජීවිතේට විශ්වාස කරන්නේ නැති කණ්ඩායම් රැසක් අපිත් එක්ක එකතුවෙමින් යන ගමන නිර්මාණය වෙමින් යනවා.“



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18