සජිත්ගෙන් ත්‍ර්‍රීරෝද රථ හිමියන්ට පොරොන්දුවක්

ත්‍රී රෝද රථ රියදුරන්ට පවතින ඉන්ධන අර්බුදය ඇතුලු ගැටලු විසඳීමට තමන් මැදිහත් වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.

ඔහු මේ අදහස් පළකළේ ත්‍රිරෝද රථ සංගම් නිලධාරීන් සමඟ පැවැත්වූ සාකච්ඡාවකදීයි.

විපක්ෂ නායකවරයා ත්‍රී රෝද රථ සංගම් නිලධාරීන්ගේ ගැටලු පිළිබඳව විපක්ෂ නායක කාර්යාලයේදී සාකච්ඡා කළේ ඊයේ පස්වරුවේයි.

මෙහිදී ත්‍රී රෝද රථ නිලධාරීන්ගේ ඉල්ලීම් ඇතුළත් යෝජනාවලියක් ද විපක්ෂ නායකවරයාට භාර දෙනු ලැබුවා.

  1. බූරු පුතාණෝ හැම එකාටම පොරොන්දු දීලා රුපියල් කෝටි 1000 ප්‍රචාරක පෝස්ටර් ගහලා හැමතැනම අලවයි. රට වල පල්ලටම යවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මරික්කාරයා දැන් මෙහෙම නම් බලය ගත්තම මුන් වගේ පි#සෝ වෙන කොහෙවත් නෑ - අපිලගේ සාදුට යකා නගියි
03:56
Video thumbnail
22 වැනි ව්‍යවස්ථාව සංශෝධනය වැඩි ඡන්දයෙන් සම්මත වෙයි
00:48
Video thumbnail
යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ
01:45
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු - බැලුවේ නෑ..ඔතලා දුන්න එක මං දාගත්තා
05:59
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු
01:52
Video thumbnail
ලාල්කාන්ත මල්ලි මහ ගොන් පාට් දාන්නේ..මෝඩ කතා - මේවා හෙ# ගහන අපරාධ..සෙල්ලම් කරන්න හදන්න එපා
06:28
Video thumbnail
පුවක් වල්ල පොලේ ගැහුවා වගේ විපක්ෂය..ඇතුළේ කචල් - කවුරුහරි ලණුවක් දුන්නානේද ?
07:11
Video thumbnail
"යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ"මිනිස්සු වනජීවී දෙපාර්තමේන්තුව වටලයි
07:02
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.25
10:41:21
Video thumbnail
මාලිමා මන්ත්‍රීවරයෙක්ට දයාසිරි නැගිටලා හොඳ පදෙන්ම දෙසයි - මම ඔය එක එක පක්ෂවලට රිංගුවේ නෑ
04:39