සංගීත ප්‍රසංගයක් නරඹා එන අතර සිදු වූ අනතුරකින් තරුණයෙක් මරුට

කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ තෝලංගමුව මධ්‍ය විද්‍යාලය අසලදී සිදු වූ යතුරුපැදි අනතුරකින් පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්වී තිබෙනවා.

අද (14) අළුයම 2.40ට පමණ සිදු වූ මෙම අනතුරින් තවත් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

63km කණුවේ යතුරු පැදියක් ගැටී යතුරු පැදියේ ගමන් කළ එක් අයෙකු මියගොස් අනිත් පුද්ගලයා බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා..

ඔවුන් දෙදෙනා ඊයේ රාත්‍රී වරකාපොල මාහේන ප්‍රදේශයේ පැවැති සංගීත සංදර්ශනයක් නරඹා යළිත් නිවෙස් බලා යමින් සිටියදී මෙම අනතුරට මුහුණ දී ඇති බවයි පොලිසිය පැවසුවේ.

මෙම තරුණයන් දෙදෙනා ගමන් කළ යතුරුපැදිය තෝලංගමුව මධ්‍ය විද්‍යාලය අසල ඇති 63km කණුවේ ගැටී අනතුර සිදුවී තිබෙනවා.

මියගොස් ඇත්තේ යතුරුපැදියේ පිටුපස ගමන් කළහ වයස අවුරුදු 23ක් වන තුංතොට ප්‍රදේශයේ පදිංචි තරුණයෙක්.

යතුරුපැදිය පැද වූ පුද්ගලයා බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

යතුරුපැදිකරුගේ නොසැලකිලිමත් ධාවනය හේතුවෙන් අනතුර සිදුවී ඇති බවටයි මූලික පොලිස් පරීක්ෂණවලින් හෙළිවී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
6
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මිනිස්සුන්ට බොන්න වතුරත් නැතිකරපු ආණ්ඩුවක් මේක
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47