ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනෙකුට කොරෝනා ආසාදනය වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනෙකුට නව කොරෝනා වෛරසය ආසාදනයවී ඇති බව වාර්තා වනවා.
මෙලෙස කොරෝනා ආසාදනයවී ඇත්තේ, මොහොමඩ් ශිරාස් හා නිමේෂ් විමුක්ති  යන ක්‍රීඩකයින් හටයි. ඔවුන් මේ වනවිට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධාන කිරීමට නියමිත පුහුණු තරගාවලියේ SLC Red කණ්ඩායම නියෝජනය කිරීමටයි සූදානමින් සිටියේ. මෙම ක්‍රීඩකයින් දෙපළ ජෛව බුබුළට එක් කිරීමට පෙර සිදු කළ පී.සී.ආර් පරීක්ෂණයකදී ඔවුන් කොරෝනා ආසාදිතයින් ලෙස හඳුනා ගනු ලැබුවා. මේ අතර තවත් කණ්ඩායමක සහායකයෙකු හට ද කොරෝනා වෛරසය ආසාදනයවී ඇති බව සඳහන්. කෙසේ වෙතත්, තරගාවලිය බාධාවකින් තොරව පැවැත්වීමට හැකි බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ. මේ වනවිට අදාළ තරගාවලියට සහභාගී වන ක්‍රීඩකයින් විශාල පිරිසක් මහනුවර බලා පිටත්ව ගොස් ඇති බව ද සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
එයාද නඩු තීන්දු දෙන්නෙ ? හැකර් තමා එයා..කෙඳිරිගාලා හරියන්නේ නෑ..නාමල් සැරටම කිව්ව දේ
04:50
Video thumbnail
නාමල් මහ වැස්සේ තෙමීගෙන දොම්පෙට ගිය හැටි..පස් පව්වලින් වැලකෙන අපේ නායකයා..ජය
02:08
Video thumbnail
වෙන්න ගිය බිහිසුණු අනතුර..මෙතන කවුද වැරදි ?
00:24
Video thumbnail
යාපනය රෝහලේ හදිසියේම ඇතිවූ මහ ගින්න
01:07
Video thumbnail
ආණ්ඩුවට ලැජ්ජාවක් නෑනේ..යෙදුවුම් නෑ නිමැවුම් විදියට එන්නේ නාස්තිය..ශිරාල් ලක්තිලකගෙන් සැර කතාවක්
05:46
Video thumbnail
යාපනය රෝහලේ හදිසියේම ඇතිවූ මහ ගින්න .. ඖෂධ ගබඩාව අළුවෙලා ගිහින්
01:36
Video thumbnail
දැක්කද අගමැතිතුමිය බගියේ නැගලා යද්දී ගාඩ්ලා පස්සෙන් දුවනවා
01:14
Video thumbnail
ජනාධිපතිතුමාව ඇතුලට දාන්න ඕනේ - අධිකරණයට අපහාස කරලා
07:13
Video thumbnail
අපි පැය 24න් හැකර්ව ඇල්ලුවා.. මේ ආණ්ඩුවට අත්දැකීමක් නෑනේ
04:09
Video thumbnail
මේ ආණ්ඩුව හැමදේම පැලවත්තකරණය කරගෙන යනවා
07:43