ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට හමුවෙන ඊළඟ අභියෝගය මෙන්න

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලබන මස 15 වනදා එංගලන්තය බලා පිටත්ව යාමට නියමිතව සිටිනවා.

ඒ, එක්දින තරගය තුනකට සහ විස්සයි විස්ස තරග තුනකට සහභාගී වීමටයි.

අදාළ තරගාවලියේ පළමු විස්සයි විස්ස තරගය ජුනි මස 23 වනදා සෝෆියා ගාඩ්න්ස් හිදී ආරම්භ වීමටයි නියමිතව ඇත්තේ.

දෙවන සහ තෙවන තරග පිළිවෙලින් 24 සහ 26 යන දිනවල පැවැත්වෙනු ඇති.

එමෙන්ම පළමු එක්දින ක්‍රිකට් තරගය 29 වනදාත්, දෙවන තරගය ජූලි මස පළමුවනදා පැවැත්වීමට නියමිතයි.

ජූලි මස 4 වනදා දෙරට තෙවන එක්දින ක්‍රිකට් තරගය පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ.

අදාළ සංචාරය නිම කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම ජූලි මස 05 වනදා යළිත් දිවයිනට ළඟා වන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37
Video thumbnail
විපතට පත්වූවන්ට පිහිටවෙන්න "අප්පච්චි" එයි.."අප්පච්චි බුදුවෙන්න ඕනේ මිහිපිටට දිව්‍ය පුත්‍රයෙක්"
06:42
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.19
00:00
Video thumbnail
"ගෝඨාගේ ආණ්ඩුවට වෙච්ච දේමයි මේකට වෙන්නෙත්"වැඩ දන්නවනම් මෙහෙම ඇ#ගන්නේ නෑනේ..
08:33


?