ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට හමුවෙන ඊළඟ අභියෝගය මෙන්න

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලබන මස 15 වනදා එංගලන්තය බලා පිටත්ව යාමට නියමිතව සිටිනවා.

ඒ, එක්දින තරගය තුනකට සහ විස්සයි විස්ස තරග තුනකට සහභාගී වීමටයි.

අදාළ තරගාවලියේ පළමු විස්සයි විස්ස තරගය ජුනි මස 23 වනදා සෝෆියා ගාඩ්න්ස් හිදී ආරම්භ වීමටයි නියමිතව ඇත්තේ.

දෙවන සහ තෙවන තරග පිළිවෙලින් 24 සහ 26 යන දිනවල පැවැත්වෙනු ඇති.

එමෙන්ම පළමු එක්දින ක්‍රිකට් තරගය 29 වනදාත්, දෙවන තරගය ජූලි මස පළමුවනදා පැවැත්වීමට නියමිතයි.

ජූලි මස 4 වනදා දෙරට තෙවන එක්දින ක්‍රිකට් තරගය පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ.

අදාළ සංචාරය නිම කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම ජූලි මස 05 වනදා යළිත් දිවයිනට ළඟා වන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14