ඇමරිකානු ඩොලර් ඉදිරියේ මුදල් ඒකක අවප්‍රමාණය වීම අතින් ශ්‍රී ලංකා රුපියල ලෝකයේ තුන්වන තැනට පත්ව තිබෙනවා.ඇමරිකාවේ ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා මහාචාර්ය ිස්ටීව් හැන්කේගේ නවතම වාර්තාව මේ බව පෙන්වා දෙයි.
ශ්‍රී ලංකා රුපියල 47.79%ක් ඇමරිකානු ඩොලරය හමුවේ අවප්‍රමාණය වී ඇතැයි ඔහුගේ වාර්තාවේ දැක්වේ.














