ශ්‍රී ලංකා මෙතෝදිස්ත සභාවේ ලොකු පුටුවට අලුත් මූණක්

ශ්‍රී ලංකා මෙතොදිස්ත සභාවේ 14 වැනි මහානායකතුමා ලෙස කිංස්ලි වීරසිංහ දේවගැතිතුමා පත් කර තිබෙනවා.

මෙම දේවගැතිතුමන් ඊයේ (19) පස්වරුවේ සිය ධුරයේ වැඩ භාර ගැනීම දේව මෙහෙයෙන් අනතුරුව‍ සිදු කළා.

පිළිමතලාව ශ්‍රී ලංකා දේව ධර්ම ශාස්ත්‍රාලයේ ක්‍රිස්තියානි ධර්මය පිළිබඳ උපාධිය ලැබ, කැලණි විශ්වවිද්‍යාලයට අනුබද්ධිත බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ බෞද්ධ දර්ශනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියත්, කැලණි විශ්වවිද්‍යාලයේ ක්‍රිස්තියානි සංස්කෘතිය පිළිබඳ උපාධියත් ලබාගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා මෙතොදිස්ත සභාව වසර 210ක ඉතිහාසයක් ඇති; මෙරට පාර්ලිමේන්තු පනතක් මගින් සම්මත වූ සභාවක් වන අතර; මෙම සභාවෙන් නිර්මාණය වූ මෙරට ප්‍රමුඛ පෙළේ පාසල් අතර;
කොළඹ වෙස්ලි විද්‍යාලය, මෙතොදිස්ත විද්‍යාලය , යාපනය මධ්‍ය මහා විද්‍යාලය, වෙම්බඩි කාන්තා විද්‍යාලය, මීගමුව නිවුස්ටඩ් විද්‍යාලය, ගාල්ල රිච්මන්ඩ්, සවුත්ලන්ඩ් සහ රිපන් යන විද්‍යාල, මහනුවර කිංස්වුඩ් සහ උසස් බාලිකා විද්‍යාලය ද ඒ අතර වනවා.

එවන් විශිෂ්ට සේවාවක් සිදු කළ ශ්‍රී ලංකා මෙතෝදිස්ත සභාවේයි නව මහානායකතුමා ලෙස කිංස්ලි වීරසිංහ දේවගැතිතුමන් ඊයේ සිට සිය නව රාජකාරි ඇරඹුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21