Indian Premier League

ශ්‍රී ලංකා පළමු ඉනිම 222න් නවතී

ශ්‍රී ලංකාව සහ පකිස්ථානය අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා පිළ සියල්ලන් දැවී ලකුණු 222ක් රැස් කිරීමට සමත් වුණා.

එහිදී දිනේෂ් චන්දිමාල් ලකුණු 76ක් රැස්කරමින් පළමු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ අතර ඕෂධ ප්‍රනාන්දු ලකුණු 36ක් සහ මහිෂ් තීක්ෂණ ලකුණු 38ක් රැස් කළා.

පන්දු යැවීමේ දී ශාහීන් ෂා අෆ්රිඩි ශ්‍රී ලංකා පළමු ඉනිමේ කඩුලු 04ක් බිද දැමූ අතර හසන් අලී කඩුලු 02ක් දවා ගත්තා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?