ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුවෙන් විශේෂ නිවේදනයක්

ගාලුමුවදොර අගලකරුවන්ට ඊයේ (22) අලුයම එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ නිරායුධ සිවිල් වැසියන්ට සහ මාධ්‍යවේදීන්ට එල්ල කළ මෙම ප්‍රහාරය දැඩි ලෙස හෙළා දකින බවයි.

මේ සඳහා වගකිවයුතු සියලුදෙනා නීතිය ඉදිරියට පමුණුවා සාමය සහ ප්‍රජාතන්ත්‍රවාදය යළි ස්ථාපිත කළ යුතු බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

එම නිවේදනය පහතින්..

a
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
11
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?