ගාලුමුවදොර අගලකරුවන්ට ඊයේ (22) අලුයම එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එහි දැක්වෙන්නේ නිරායුධ සිවිල් වැසියන්ට සහ මාධ්‍යවේදීන්ට එල්ල කළ මෙම ප්‍රහාරය දැඩි ලෙස හෙළා දකින බවයි.
මේ සඳහා වගකිවයුතු සියලුදෙනා නීතිය ඉදිරියට පමුණුවා සාමය සහ ප්‍රජාතන්ත්‍රවාදය යළි ස්ථාපිත කළ යුතු බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.
එම නිවේදනය පහතින්..















mey ‘maragalaya’ pitupasa pradhana aadhaara karuwek thamayi katholika palliya (Catholic Church). Thank you Ranil for kicking them in the teeth