ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලිය සඳහා සිම්බාබ්වේ සංචිතය මේ වනවිට ප්‍රකාශයට පත්කර තිබෙනවා.
ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් සමන්විත මෙම සංචිතයේ නායකත්වය සිකන්දර් රාසාගේ විසින් දරනු ලබනවා.
දෙරට අතර තරග තුනකින් යුත් විස්සයි විස්ස තරගාවලියේ පළමු තරගය හෙට (03) ආරම්භමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
+1
+1
+1
+1
1
+1





