AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රී ලංකාව සමග සාකච්ඡා කිරීමට සූදානම් – IMF

ශ්‍රී ලංකාවට වෙනුවෙන් ගත හැකි සියලුම විකල්පයන් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සූදානම් බව එහි ප්‍රකාශකයෙක් පැවසීය.

එහි සන්නිවේදන අංශයේ අධ්‍යක්ෂ, ජෙරී රයිස් ඒ බව පැවසුවේ මාධ්‍යවේදිනියක් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් විමසූ විට ඊට පිළිතුරු වශයෙනි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?