ශ්‍රී ලංකාවේ සහල්වලට කෘෂිකර්ම ඇමතිගෙන් සහතිකයක්

විදෙස් රටවලින් සහල් ආනයනය කිරීමට අවශ්‍යතාවයක් නොමැති බවත් ආසියාවේ හොඳම සහල් තිබෙන රට ශ්‍රී ලංකාව බවත් අගුණුකොළපැලැස්ස ප්‍රදේශයේ ඊයේ (18) පැවති උත්සවයකට එක්වෙමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්