AFC Banner
AFC Banner
Empty Ad

ශ්‍රී ලංකාවෙන් රැගෙන ගිය භාණ්ඩ භාරදෙන්න ලන්දේසි දූත පිරිසක් යළි දිවයිනට

මේ වසර අගදී ශ්‍රී ලංකාවට ආපසු ලබා දෙන සංස්කෘතික කෞතුක භාණ්ඩ පැවරීම සඳහා නීතිමය ලියවිල්ලකට අත්සන් කිරීම සඳහා නෙදර්ලන්ත සංස්කෘතික නියෝජිත පිරිසක් ලබන සතියේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබෙනවා.

නෙදර්ලන්ත සංස්කෘතික හා මාධ්‍ය රාජ්‍ය ලේකම් ගුණේ උස්ලු මහතා ප්‍රමුඛ දූත පිරිස ලබන 27 වනදා සිට 31 වනදා දක්වා ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතයි.

රාජ්‍ය ලේකම්වරයා ශ්‍රී ලංකාවේ විශේෂ සංචාරයක නිරත වන්නේ යළි ශ්‍රී ලංකාවට භාරදීමට නියමිත සංස්කෘතික කෞතුක භාණ්ඩවල අයිතිය පැවරීමේ නීතිමය ලියවිල්ලට අත්සන් තැබීම සඳහායි.

හිමිකාරිත්වය නීත්‍යානුකූලව පැවරීමට අදාළ ලිපි ලේඛණවලට ලබන සඳුදා (28) බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ දී අත්සන් කිරීමට නියමිතව තිබෙනවා.

සුප්‍රසිද්ධ ලෙව්කේගේ කාලතුවක්කුවක්, රන් කස්තාන දෙකක් (උත්සව අසිපත), සිංගාල පිහි, රිදී කස්තාන් සහ තුවක්කු දෙකක් ශ්‍රී ලංකාවට ආපසු ලබා දෙන කෞතුක භාණ්ඩ අතර වන බව සඳහන්.

මෙම ඓතිහාසික අවස්ථාව සනිටුහන් කිරීම සඳහා පැමිණෙන නෙදර්ලන්ත සංස්කෘතික හා මාධ්‍ය රාජ්‍ය ලේකම්වරයා ශ්‍රී ලංකා රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හමුවීමට ද නියමිතයි.

මෙම නියෝජිත පිරිස ශ්‍රී ලංකාවේ ආගමික වටිනාකමකින් යුත් ස්ථාන සහ ලන්දේසි යුගයේ ඓතිහාසික වටිනාකම් සහිත ස්ථාන කිහිපයක සංචාරය කිරීමට ද සැලසුම් කර තිබෙනවා.

SL Artifacts Netherlands 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොටහේනේ අවි ගත්තෝ අවි පෙන්න ගිහින් පොලිස් අවියෙන්ම අවසන් ගමන් යයි
01:17
Video thumbnail
කොටහේනේ වෙ# තැබීම නිසා පොලිස් ආරක්ෂාව දැඩි කරයි
07:02
Video thumbnail
සජබයයි - මාලිමාවයි සැර වලියක්
16:35
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම #dasathamidnewstoday #dasathanews #live
00:46
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම
04:06
Video thumbnail
රැවුල මොකද ? ගැළපෙන්නේ නෑ නේද ? - මොකද්ද ප්‍රශ්නේ මම Brand එකක්
01:00
Video thumbnail
කොටහේනේ මේ දැන් වෙ# තැබීමකින් පුද්ගලයෙක් මියයයි #kotahena# #live #dasathamidnewstoday #dasathanews
00:27
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:26:54
Video thumbnail
ගනේමුල්ල සංජීව මිහිදන් කරලා පොඩි වෙලාවයි - කොටහේනේ වෙ#ඩි පත්තු වෙයි
09:44
Video thumbnail
පාතාලය ඉවර කරන්න ජනපති ලෑස්තියි
07:46

?